දත් නොදත් දේ සමගින් ලොව විශ්මිත තාක්ෂණික දැනුම ඔබේ දෝතට SLE-Teknik වෙතින් ම පමණයි. @ Welcome To SLE-Teknik @ The world of information in one place @ Admin By-Sasin Ransara @ Follow With-Facebook/Twitter/Google+ @

මෙන්න Samsung Galaxy J7 Prime ගැන දන්න සිංහලෙන්


ඔන්න අද ගෙනාවේ phone එකක් ගැන මේ phone එකට මගෙත් හිත ගිය හින්දම පරක්කු උනත් මේ phone එක ගැන විස්තර හොයල දෙන්න හිතුව ඔන්න එහෙනම් phone එක ගැන සිංහලෙන්

 ඔන්න ඉතින් ඔන්න ඔය phone එක තම samsung galaxy J7 prime කියන්නේ
ඔකේ ඔය ඔයාට පෙන පාට තුනෙන් black & gold විතරයි ලංකාවේ ගන්න තියෙන්නේ 

හරි මේකේ තියෙන්නේ 3GB Ram එකක් එක නිසා හොද game play කරන්න පුළුවන් 
මෙන්න විස්තර ටික බලන්න

මෙන්න සේරම විස්තර ඕනනම් gsamera එකෙන් බලාගන්න මෙතනින්
ගිහිල්ලා

ඔන්න ඊට පස්සේ පොඩි අව්ලක් තියනෝ මේකේ ඕගොල්ලෝ දන්නා ඇති නෝමල් J phone වල අවෙ super amoled display එකක් ඇති J7 prime එකේ තියෙන්නේ TFT display එකක් එච්චරම අව්ලක් නැහැ මේක market එකේ 30000 ත් 35000 අතර මුදලක් තමා වෙන්නේ එගනට මේක පට්ට 

ලංකාවේ ඔයාට මිලදී ගන්න තියෙන්නේ මේ phone එකේ මෙන්න මේක තම ඕගොල්ලන්ට ඕන තැනකින්  ගන්න හම්බෙන්නේ sm/g610f ඔන්න ඕක තම code එක 

තව කිව්වොත් මේකේ බැටරි තත්ත්වය ගැන මේකේ තියෙන්නේ samsung s7 එකේ බැටරි power එකට සමානයි

ඔන්න එහෙනම් මේ වගේ තොරතුරු දන්නා සිංහලෙන් බලාගන්න එන්න අප වෙත එහෙනම් ඔබට ජයෙන් ජය !

ඔයාට තව මේ phone එක ගැන දන ගන්න ඕනනම් අපේ ෆේස්බුක් පෙගේ එකට හරි පහලින් ඔයාගේ ෆේස්බුක් එකෙන් කමෙන්ට් එකක් හරි නොර්මල් අපේ වෙබ් එකට චොමෙන්ට් එකක් හරි දාන්න

sle-teknik.blogspot.com 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment

*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................

$ Tell us what you want $ sleteknik@gmail.com $ sleteknik@yahoo.com $ Thank For Coming $