දත් නොදත් දේ සමගින් ලොව විශ්මිත තාක්ෂණික දැනුම ඔබේ දෝතට SLE-Teknik වෙතින් ම පමණයි. @ Welcome To SLE-Teknik @ The world of information in one place @ Admin By-Sasin Ransara @ Follow With-Facebook/Twitter/Google+ @

ගුගල් මැප් එකේ ඔයාගේ ගෙදර නම ගහමු.100%

ඔන්න කාලෙකින් අවේ පට්ට පොස්ට් එකක් අරන්  මේ බ්ලොග් එක ටික කාලයක් නවත්තල තිබ්බේ මොකද අපිට විබාගයක් තිබ්බ එක දැන් ඉවරයි එත් අනිත් එකත් පටන් අරන් තියෙන්නේ එවුනට අපේ බ්ලොග් එකේ සැරිසරන කට්ටිය අපට වටිනා නිසා මේක අයිත් ගොඩ ගත්ත ඔන්න එහෙනම් අපු වැඩේට බහිමු.

goole map එකේ ඔයාගේ ගෙදර හරි ඔයාට ඕන තැනක ඔයාගේ ඕන විදිහට නමක් ගහන්න පුළුවන් ඒ කොහොමද ? පොඩි වැඩක් තමා කරන්න තියෙන්නේ 
 හරි මුලින්ම මෙතනින් ගිහිල්ල මැප්  මේකර් කියන එකේ මෙහෙම පෙන්නාවි

දැන් ඔකේ ඕගොල්ලන්ට පෙන්න තියනවා රතු පර බටන් එකක් Add New කියල එක ක්ලික් කලාම මෙහෙම පෙන්නාවි

ඔකේ තියන Add a Place කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ මෙහෙම එවි  
ඔකේ දැන් ඔයාට පේනවා ඇති රතු  පාට කොටසක් කතිරයක් ඒ ක්ක තියනවා ඒ ක ඔයාට ඕන ඔයාගේ ගෙදර,කඩේ,හෝටලේ ඕන තැනක් තොටක එක ක්ලික් කරන්න ඊට පස්සේ මෙහෙම එවී 
එකේ ඔයාට ඕන විදිහට නම ගැහුවම ඕක එනවා ඒදන් ඔය පින්තුරේ තියන විස්තර වලට ඔයාට ඕන දේවල් දලා ඕක ඔකේ කරලා බලන්න ඔන්න දැන් වැඩේ හරි ඕක දැන් ඉතින් ගෙදර යට පෙන්න ල  බලන්න ඔන්න ඉතින් අපිව අමතක කරන්න එපා පුළුවන් හැම වෙලාවේම අපි කොහොමහරි පොස්ට් එකක්  බලනවා ඒකනිසා පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න  
ඔන්න මම ගිය ඔන්න අපිව සම්බන්ද කරගන්න අපේ ල එකට ලයික් එකක් දල මැසේජ් එකක් එවන්න නැත්තනම් ඵල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න

sle-teknik.blogspot.com  





Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment

*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................

$ Tell us what you want $ sleteknik@gmail.com $ sleteknik@yahoo.com $ Thank For Coming $