ඔන්න අදත් ගෙනාවා ඔයාට ඕනෑම හැබැයි සමහර ය මාත් එක්ක තරහ වෙන්නත් පුළුවන් මොකද කිව්වොත් මම අද මේ කියන වැඩෙන් ඔය හදන chat group එක remove කරන්න තව කෙනෙකුට පුළුවන් නිසා එකට ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ඕන ය විතරක් ඕකට Add කරගන්න එතකොට කාටවත් කරදයක් නැහැ.
ඔන්න එහෙනම් පටන් ගමු.මුලින්ම මෙන්න
මේ වගේ chat group එකක් ගන්න
එකට යන්න
ඊට පස්සේ එකේ settings වලට යන්න මේ විදිහට
ඊට පස්සේ ඔකේ තියන Edit Participants කියන එක click කරන්න
ඊට පස්සේ ඔයාට මේ වගේ එකක් එවි
ඔන්න දැන් වැඩේ තියෙන්නේ ඔයා අතේ ඔයාට ඕනනම් මේ හමොමවම remove කරන්න ඔන්න එහෙනම් අපි ගියා
ඔන්න දැන් chat group හදන ය පරිස්සම් වෙයල්ලා හොදේ ....
මම ගිය ඔබේ අදහස් අපට කියන්න comment එකක් දාන්න ඔබට ජය !
sle-teknik.blogspot.com
0 comments:
Post a Comment
*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................