ඔන්න මම අද ගේනවා ඕගොල්ලන්ට ඕන නැති වෙන්නත් පුළුවන් එත් සමහර අයට ඕන වෙන නිසා මම ගේනාවා.අපි නිකන් හදපු FB Account එකක් නැති කරගන්න ක්රමේ ඔන්න එහෙනම් අපි වැඩේට බහිමු.
ලෙහෙසියි පහසුයි.
දන්නා සිංහලෙන් කෙටියෙන් ඔබට අපෙන්
මුලින්ම ඔයාට වැඩක් නැහැ කියල හිතෙන FB Account එකට යන්න.
ඊට පස්සේ එකේ Settings වලට යන්න.
ඊට පස්සේ Security වලට යන්න.
මෙහෙම ඔයාගෙත් දිස් වේවි. දැන් කරන්න තියෙන්නේ ඔකේ යටින්ම තියන Deactivate Your Account කියන එකට යන්න.
එක click කරහම ඔයාට මේ වගේ එකක් දිස් වේවි.එකෙත් Deactivate Your Account කියන එකට යන්න.
ඊට පස්සේ මෙන්න මේ වගේ එවි. එකේ තියනව පේනවනේ ඔය මොකද මේ FB ගිණුම Delete කරන්නේ කියල එතනින් ඔයාගේ යාලුවන්ට massege එකක් යනවා ඔය මොකද fb එකෙන් ගියේ කියල.ඔයාට ඕන දෙයක් එතනින් දෙන්න.
එතන පහල මෙ වගේ එකක් ඇති එකේ Deactivate කියන එකට click කරන්න.
ඔන්න අන්තිම වැඩේ Deactivate Now කර ගමන් ඔයාගේ fb එක නැති වේවි.
ඔන්න මේ වැඩේ කරලා Facebook එකට බායි....කියන්න.
ඔන්න එහෙනම් අදත් අපි යනවා මම හිතනවා මේකත් ඔයාලට හොද පොස්ට් එකක් වේවි කියල.
මම හැමදාම කියනවා වගේ අදත් යලගේ අදහස් අපට කියන්න අමතක කරන්න එපා. ඕන දෙයක් අපි භාර ගන්නවා.
ඔබට ජයෙන් ජය !!!
sle-teknik.blogspot.com
0 comments:
Post a Comment
*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................