මොකක්ද මේ ඉන්ටෙර්නෙට් කියන්නේ ?
ලොව පුරා පිහිටි පරිගණක ජාල වල එකතුවකි.
ලොව පුරා සිටින ප්‍රජාව සමග තොරතුරු සන්නිවේදනයට ඇති
වේගවත්ම මාර්ගය මෙයයි.
මෙය (Information super highway) ලෙස හදුන්වයි.
මෙය භාවිතයත් සමගම මුළු ලොවම එකම විශ්ව ගම්මානයක්
බවට පත් වී ඇත.
හරි දැන් තමයි හරියට internet එක ගැන ඔගොල්ලන් දැන ගන්නේ ඔන්න එහෙනම් මුල සිට සරලව කෙටියෙන්
ඔන්න ඔගොල්ලන් මුලින්ම දැන ගන්න ඕන URL එකක් කියන්නේ මොකක්ද කියල
URL යනු - ඒකාකාර සම්පත් නිශ්චායකය (Uniform Resource Locator) වෙබ් අඩවි වල තියන විවිද සම්පත් අනන්‍යව හදුනා ගැනීම මෙයින් සිදුවේ.
මොකක්ද මේ http:// කියන්නේ ?
මේකෙන් කරන්නේ අන්තර්ජාලයේ තියන තොරතුරු පරිගණක අතර සම්ප්‍රෂණයයි.HTTP(Hypertext Transfer Protocol)නම් වූ නියමාවලිය යොදා ගැනේ.
WWW කියන්නේ මොකක්ද ?
ඇති විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ජාලයේ අඩංගු වේ.
එම තොරතුරු සපයන මෙම ප්‍රධානම සේවාව ලෝක වියාප්ත වියමන ලෙස හැදින්වේ.WWW(World Wide Web) එවිට මහි තුල ඕනෑම වෙබ් අඩවියක තොරතුරු සදහන් වෙලා තියනවා.
ඔගෝල්ලන් දන්නවා ඇති සමහර විට මේ IP කියන එක ගැන එත් මෙන්න
අන්තර්ජාලයේ තියන ඕනම පරිගණකය හදුනා ගැනීමට තමයි මේ IP කියන එක තියෙන්නේ මෙන්න මේ ඕගොල්ලන්ගේ IP එක නම් කාටවත් කියන්න එපා මොකද IP එක hacker කෙනෙක් දැනගත්තොත් ඔයාගේ PC එක එයට hack කරන්න පුළුවන්.
මෙම IP එක දෙන්නේ internet service provider කෙනෙක් විසින් තමයි.
එතකොට මොකටද මේ Domain name ඉහත දක්වන ලද URL වල
මෙන්න මේක ගත්තොත් edupub.gov.lk යන වසම් නාමය සලකමු මෙහි gov මගින් රාජ්‍ය (goverment) නියෝජනවා වෙනවා. එවිට lk මගින් ලංකාව පෙන්නුම් කරනවා.
එලෙසම ඕනෑම වසම් නාමයකින් එහි අනන්‍යතාව පෙන්නුම් කරනවා.
මෙහි තවත් තොරතුරු ලගදීම මම ගේනවා
පොඩි දෙයක් හරි ඉගන ගත්තනම් comment එකක් දාගෙනම යන්න
sle-teknik.blogspot.com
0 comments:
Post a Comment
*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................