දත් නොදත් දේ සමගින් ලොව විශ්මිත තාක්ෂණික දැනුම ඔබේ දෝතට SLE-Teknik වෙතින් ම පමණයි. @ Welcome To SLE-Teknik @ The world of information in one place @ Admin By-Sasin Ransara @ Follow With-Facebook/Twitter/Google+ @

ඔයාගේ facebook එකේ ආරක්ෂාව තර කරමු. 100% SECURE

ඔන්න කාලෙකින් පොස්ට් එකක් මේක ගොඩක් අත්‍යවශ්‍ය පොස්ට් එකක් වේවි අපේ කස්ටියට ඒ මොකද කිව්වොත් මේක ඔයාගේ ෆේස්බුක් එකේ ආරක්ෂාව තර කර ගන්න තම අද කියල එන්නේ 


මන් මේ පොස්ට් එක ගෙන්න හිතුවේ මේ දවස් වල කොල්ලයි බල්ලයි දෙන්නම hacking දන්නෝ නේ හැබැයි මේ අපේ කොල්ලෝ දන්නේ haccking නෙමේ ෆිශින් ෆයිල් වලින් ගේම දෙන ගොඩක් අය ඉන්නෝ 
එත් දැන් එක පරණයි හැබැයි ලෝකයේ ගොඩක් ධෙනාගේ account hack වෙලා කියල ප්‍රචාරය වෙනවා මේ දවස් වල hack කිරීම සිඉග්රයෙන් පැතිරෙනවා ඒ වගේම ඔයගේ password එක ges කරන softwares ගොඩක් දැන් තියනවා ඒවා දැන් ඉතනත් බලවත් වෙන කාලයක් තමා මේක එක නිසා පොසි හැදින්වීමක් දුන්නේ දැන් අපිඕ වැඩේට බහිමු.  

හරි දැන් මුලින්ම කර ගන්න තියෙන්නේ ඔයාගේ ෆේස්බුක් එකට යන්න.
ඊට පස්සේ settings වලට ගිහිල්ල 

security settings වලට යන්න දැන් ඔය පෙන්නන විදිහට එකේ තියන  login approvals කියන ඒකට යන්න 
දැන මෙහම එවි 
දැන් ඔකේ තියන text massege කියන එක enable කරන්න ඊට පස්සේ තියනව් ඊට උද එකක් two-factor authentication is currently disabled කියල එකක් එකත් disableble කරන්න ඕනේ එකේ නිකන් බැහැ enable එක අයින් කරන කොර මෙහෙම එකක් එවි 
දැන් ඔකේ ඔය හරි ලකුණ ඉවත් කරලා enable ලියන එක කරන්න එතකොට හරි 
දැන් ඔන්න වැඩේ හරි මේකට දැන් ඔයාගේ account එකට කව්රුහරි ලොග් වෙනවනම් එයට code එකක් ගහන්න වෙනවා 

ඔන්න එහෙනම් මම ගිය මී වගේ පොස්ට් අපි තවත් දෙන්න සුදානම් ඔයාට ඕන දේ පහල comment box එකේ දාන්න 
ඔබට ජයෙන් ජය !
අපට ලයික් එකක් දාල අපිත් එක්ක සෙට් වෙන්න.

sle-teknik.blogspot.com
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment

*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................

$ Tell us what you want $ sleteknik@gmail.com $ sleteknik@yahoo.com $ Thank For Coming $