ඔන්න මම අද ඕගොල්ලන්ට ගෙනාවේ වටිනාම වැඩක් මොකක්ද කිව්වොත් ඔයාගේ gmail එකේ password එක ආරක්ෂා කර ගන්න හැටි
කොහොමද මේක කරන්නේ මේක හරිම ලේසි වැඩක්
මෙන්න මුලින්ම ඔයාගේ gmail එකට ලොග් වෙන්න
ඊට පස්සේ මෙතනින් Account settings වලට යන්න.
ඊට පස්සේ sign-in & security එකට යන්න.
එකේ පල්ලෙහායින් ඇති Password & sign-in method කියල තැනක්
එකේ තියන 2-Step Verification කියන එකට ගිහිල්ලා ඔයාට එතන pone number එකක් ගහන්න ඇති එතන ඔයාගේ pone එකේ number එක ගහන්න
ඒ මොකද කිව්වොත් ඔය ගහපු number එකට massege එකක් එනවා ඔයා ඕනෑම වෙලාවක ඔයාගේ gmail එකට ලොග් වෙනකොට
ඔයාගෙන් ඉල්ලනවා pone එකට ආපු massege එකේ තියන ඉලක්කන් ටික එක ඔය ගැහුවොත් විතරයි ඔයාට gmail එකට ලොග් වෙන්න දෙන්නේ ඒකනිසා එක හරියට ගහන්න
මම මේක දන තහවරු වෙනවා මොකද මමත් මගේ හැම gmail එකකටම මේ වැඩේ කරලා තියන නිසා මෙන්න මේක කරහම ඔයාගේ gmail එකයි password එකයි කව්රුවත් දැන ගත්තත් ඔයාගේ gmail එක ආරක්ෂිතයි.................$$$$$$
ඔන්න එහෙනම් මම ගියා නැවතත් මෙවැනිම සුප්පා පොස්ට් එකකින් හමුවෙමු....
ඔබේ අදහස් අපට කියන්නන පහලින් comment එකක් දාගෙනම යන්න.
sle-teknik.blogspot.com
0 comments:
Post a Comment
*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................