දත් නොදත් දේ සමගින් ලොව විශ්මිත තාක්ෂණික දැනුම ඔබේ දෝතට SLE-Teknik වෙතින් ම පමණයි. @ Welcome To SLE-Teknik @ The world of information in one place @ Admin By-Sasin Ransara @ Follow With-Facebook/Twitter/Google+ @

2016 වසරේ Top 5 Gadgets මෙන්න

මෙන්න අද ගෙනාවේ සුපිරි පොස්ට් එකක් බලන්න තාක්ෂනය කොච්චර දියුණුද කියලාලොව තාක්ෂණයෙන් දියුණු මේ කලි ටික කොහොමද කියල බලන්න කෝ 
මෙන්න 1st මේක අමතර Hard එකක් මේකේ ධාරිතාව 64GB නැත්නම් 1TB තියනවා මේකේ සුවිශේෂම කොටස තමයි මේක නිකන් back cover එකක් phone එකට set කරන විදිහට තමයි වැවී කරන්න තියෙන්නේ මේකේ තියන සෙන්සර් මගින් phone එකත් එක්ක සෘජුවම සම්බන්නද වෙනවා. 

මෙන්න දෙවනියා මේකෙන් කරන්නේ ඔබේ phone එක charge කරනවා වගේම ඩේටා කේබල් එකක් හැටියට ගන්නත් පුළුවන්
මේකෙන් chage කරන කොට phone දෙකක් එක සැරේ charge කරනව වගේ ඉක්මනින් charge වෙනවා.

මෙන්න තුන්වැනියා මේක power bank එකක් මේක බිම වැටුනට කිසි දෙයක් වෙන්නේ නැහැ ඒවගේම එකදිගට තුන් වතාවක් මේක භාවිතා කරන්න පුළුවන් 

හතරවෙනියා මෙන්න මේක speaker එකක් මේකට පිටින් චිප් එකක් දාන්නත් පුළුවන් වෙනම තමයි charge කරන්න තියෙන්නේ 

මෙන්න අන්තිමයා මේක ගැන වැඩි විස්තර මේවා සේරම තියන වීඩියෝ එක බලලා තේරුම් ගන්න.

මෙන්න මේ සේරම තියන සම්පුර්ණ වීඩියෝ එක 



ඔන්න අද ගෙනාපු පොස්ට් එකේන් ඕගොල්ලන්ට මොනවහරි දැනුමක් ආවනම් ඓට කමෙන්ට් එකක් දාගෙනම යන්න 

sle-teknik.blogspot.com
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment

*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................

$ Tell us what you want $ sleteknik@gmail.com $ sleteknik@yahoo.com $ Thank For Coming $