ඔන්න අද මම ගෙනාපු පොස්ට් එක වැඩි දෙනෙක් දන්නේ නැති පොස්ට් එකක් මේක හැමෝටම කරන්න බැහැ මේකට අවශ්‍ය එක දෙයක් තියනවා එක තමයි
ඔයාගේ computer එක windows 8,8.1,10 වැනි OS එකක් ක්‍රියා කරනවා නම් විතරයි.
ඔයාගේ computer එක windows 8,8.1,10 වැනි OS එකක් ක්‍රියා කරනවා නම් විතරයි.
හරි දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි.
ඔක්කොටම කලින් ඔයා outlook මේල් එකක් හදාගන්න ඕන.
මෙන්න මෙතනින් පිවිසෙන්න මේල් එක හදාගන්න
ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ computer එකේ
settings වලට ගිහිල්ලා
එකේ ඇති යටින්ම Change PC Settings කියල එකක් එකට යන්න
ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ එකේ තියන Account කියන එකට යන්න
එකේ උඩම තියන Connect to a Microsoft Account එකට ඔයාගේ හදහත්ත මේල් එක සෙට් කරන්න එතකොට වැඩේ හරි
දැන් එහෙනම් විනෝද වෙන්න Apps ගබඩාවට ඇතුල් වී.
ඔන්න මම ඕගොල්ලන්ට කියල දීපු දේ තේරුනා නම් ඔයාගේ අදහස් අපට කියන්න තව දන්නේ නැති මොනවා තියනවනම් එකත් කියන්න
ඔබට ජයෙන් ජය !!!!!
sle-teknik.blogspot.com
0 comments:
Post a Comment
*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................