ඔබට කිව්ආර් එකක් අවශ්‍ය වන්නේ ඔබ යම් කිසි භාන්ඩයක් නිශ්පාදනය කරන්නේ නම් පමණයි.
මෙන්න එවැනි අයට නොමිලේ කිව්ආර් කෝඩ් එකක් සැකස ගන්න පහසු ක්‍රමයක්.
මුලින්ම මෙම වබ් සේවාව සදහා මෙතනින් පිවිසෙන්න
ඉන් පසු මෙවැනි පිටුවක් දිස් වේවි
එම පිටුවෙහි දිස් වන කොටුවේ ඔබට අවශ්‍ය තොරතුරු සටහන් කරන්න.
එය සටහන් කල පසු මෙලෙස ඔබ සපයා එති තොරතුරු වලට අනුව කිව්ආර් කෝඩ් එක සකසා දෙවි.
sle-teknik.blogspot.com
0 comments:
Post a Comment
*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................