දත් නොදත් දේ සමගින් ලොව විශ්මිත තාක්ෂණික දැනුම ඔබේ දෝතට SLE-Teknik වෙතින් ම පමණයි. @ Welcome To SLE-Teknik @ The world of information in one place @ Admin By-Sasin Ransara @ Follow With-Facebook/Twitter/Google+ @

ඔබ තවමත් ෆිල්ම් එකක් නෙට් එකෙන් බාගන්න නොදන්නේද?

ෆිල්ම් බාගන්න කලින් ඔබ ටොර්රෙන්ට් කියන්නේ මොනවද කොහොමද ඒවා ගන්නේ කියල දැන ගන්න ඕන 
මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව. මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනව, නමුත් හොදම ඒව තමයි මේ.
utorrent
මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා. මේවයින් කැමති එකක් බාගන්න. අපි නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි. 😀
uTorrent

කියන්නේ මෙන්න මේ logo එක තියන softwares එකට යි මේකෙනුත් පුළුවන් ඕගොල්ලනට මේවා බාගන්න 


මෙන්න මේ සොෆ්ට්වරේ එකේ Screen ෂොට් එකක් 
Bittorrent

මෙන්න එතකොට ලංකාවේ කෙනෙක් හදපු සොෆ්ට්වරේ එක Bittorrent කියන්නේ මෙන්න මේ logo එක තියන softwares එකට යි මේකෙනුත් පුළුවන් ඕගොල්ලනට මේවා බාගන්න 



මෙන්න මේ සොෆ්ට්වරේ එකේ Screen ෂොට් එකක් 

සොෆ්ට්වරේ එක දුන්නට ටොර්රෙන්ට් ගන්න තාක් දන්නේ නැහැ නේද එහෙනම් මෙන්න 

ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර ගන්න.

ඔබට ටොරන්ට් එකක් ටොරන්ට් ක්ලයන්ට් එකක් මාර්ගයෙන් තොරව ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ( eg: IDM, JDownloader) කරගන්න පහත වෙබ් අඩවි බාවිතා කල හැකියි. එම අඩවිවල උපදෙස් අනුව ක්‍රියා කරන්න.
 ඔය දේවල් වලින් ගන්න බැරිනම් නිකන් Google එකේ Seach කරන්න ඔගොල්ලන්ට ඕන Film එකේ නම ට්ය්පේ කරලා 
############ torrent download කියලා


sle-teknik.blogspot.com 


Share on Google Plus

About Sasin Ransara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment

*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................

$ Tell us what you want $ sleteknik@gmail.com $ sleteknik@yahoo.com $ Thank For Coming $