ඇමෙරිකාවේ පවතී ඩර්පා ආයතනය විසින් පවත්වන ලද රොබෝවරුන්ගේ තරගයෙන් දකුණු කොරියාව ජයක්ග්‍රහනය කර තිබේ.
මෙම රොබෝව තෝරාගෙන තිබෙන්නේ පයක කාලයක් තුල රිය පැදවීම,පඩිපෙල් නැගීම යන ආදී වැඩ ලැයිස්තුවක් රොබෝ විසින් ඉටුකළ යුතුය රොබ්වරුන් 25 ක් අතරින් කායිස්ට් රොබෝව මෙම වැඩ කොටස විනාඩි 44 තත්පර 28 කාලයකින් නිමකර ජය ලබා ගැනිය.
මෙයට තඩි වශයෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20 හෙවත් ශ්‍රී ලංකා රුපියල් කොටි 26 ලැබිණ.
sle-teknik.blogspot.com
0 comments:
Post a Comment
*This Blog Admin By-Sasin Ransara.................................
*Find Us On Facebook-Sasin ransara................................
*Find Us On Twitter-Sasin_ransara....................................
@ Thank For Coming This Blog @....................................
# www.sle-teknik.blogspot.com #......................................
Come Agein....................................................................